තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අතර…
View More කොරෝනා ආසාදිතයින් ගණන 120 දක්වා ඉහළටAuthor: dhanujaya
දැනට කොරෝනා රෝගීන් වාර්තා නොවූ රටවල් 22
තවමත් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා නොවූ රටවල් ගණන 22 තිබෙනවා. ඒ අතර, ඇති විශාලම රාජ්‍ය සැලකීමේදී උතුරු කොරියාව හා යේමනය පෙරමුණේ සිටිනවා. එමෙන්ම ඇන්ටාක්ටිකා මහද්වීපයයෙන්ද…
View More දැනට කොරෝනා රෝගීන් වාර්තා නොවූ රටවල් 22චීනයෙන් ලංකාවට වෛද්‍ය ආධාර තොගයක්
චීනයේ සිට වෛද්‍ය ආධාර තොගයක් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සහය ලබාදී තිබෙනවා. එම ගුවන් සේවය නිවේදනය කළේ චීනයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව…
View More චීනයෙන් ලංකාවට වෛද්‍ය ආධාර තොගයක්සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 11 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වන විට ආසාදිතයන් 115 දෙනකු මෙරට තුළදී හඳුනාගෙන තිබේ. අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11…
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 11 දක්වා ඉහළටමේ සතියේ ආතල්ම පොස්ට්
බණ්ඩාරවෙල නගරය හෙට වැසෙයි
ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට(30) දිනයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි තොග, සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නගරාධිපති ජනක නිශාන්ත…
View More බණ්ඩාරවෙල නගරය හෙට වැසෙයිසිංගප්පූරුවේ මිනිස්සු මීටරයක පරතරයක් නැත්තම් ලැබෙන දඩුවම දන්නවා ද ?
ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබේ. ඒ අනුව ජනතාව වැඩි…
View More සිංගප්පූරුවේ මිනිස්සු මීටරයක පරතරයක් නැත්තම් ලැබෙන දඩුවම දන්නවා ද ?ගුවන් තහනම දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ…
View More ගුවන් තහනම දීර්ඝ කෙරේමහනුවරට සහ පුත්තලමට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන…
View More මහනුවරට සහ පුත්තලමට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතියඅමෙරිකාවේ කොරෝනා රෝගීන් ලක්ෂයයි
චීනයද පසුකරමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තාවු රට බවට පත්ව ඇති අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකයි.
View More අමෙරිකාවේ කොරෝනා රෝගීන් ලක්ෂයයි
