ඒ, ඉකුත් පැය 24 තුළ නව මරණ 1,513 ක් වාර්තාවීමත් සමගයි. කෙසේ වෙතත් සිය ප්‍රාන්තයේ වෛරස් ව්‍යාප්තිය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රකාශ…
View More පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයින් 5000 මියයයිAuthor: dhanujaya
ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය ලබන 27 වැනි දා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ. ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන…
View More ඇඳිරි නීතිය දීර්ඝ කෙරේමගේ දෙමාපියන්ටවත් නැති ප්‍රශ්ණ මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ
පුංචි තිරයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් ඇය නමින් වොල්ගා කල්පනී වේ. මේ දින වල සමාජ මාධ්‍යය ඔස්සේ ඇය පිළිබඳව කතා බහක් ගොඩ නැගී තිබේ.…
View More මගේ දෙමාපියන්ටවත් නැති ප්‍රශ්ණ මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේතවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද…
View More තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයිමත්පැන් විකිණීමට අවසර
සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඒ ඒ ප්‍රදේශ වල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව එකී බලපත්‍ර විවෘත කිරීමට නියමිත…
View More මත්පැන් විකිණීමට අවසරලෝකයේ කොරෝනා රෝගීන් මිලියන 2 ඉක්මවයි
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා රෝගී තත්වය නිසා මේ වනවිට ලොව පුරා බොහෝ රටවලට දැඩි ජීවිත හා ආර්ථික හානියක් සිදුව තිබෙනවා. තවමත් මෙම වසංගත…
View More ලෝකයේ කොරෝනා රෝගීන් මිලියන 2 ඉක්මවයිපොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 8000 ඉමවයි
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ දින සිට ගත වූ දින 29ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝන කළ පුද්ගලයින්…
View More පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 8000 ඉමවයිවැල්ලවත්තේ දී මිනී මැරුමක්
වැල්ලවත්ත පොලිස් වසමේ ස්වර්ණා පාර, වැල්ලවත්ත ලිපිනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ. ඊයේ(09) රාත්‍රී 9 ට…
View More වැල්ලවත්තේ දී මිනී මැරුමක්කොරෝනා ආසාදිතයින් ගණන 244 ක් දක්වා ඉහළට
අද(17) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 6 දෙනෙකු වාර්තා වී තිබේ. මේ…
View More කොරෝනා ආසාදිතයින් ගණන 244 ක් දක්වා ඉහළටසියලුම දරුවන් අපේම දරුවන් සේ බලා ගන්නවා
කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික රැකියාවල යෙදෙන සේවකයින්ව රජය විසින් උපරිම අයුරින් රැකබලා ගන්නා බවට සහතික කරන බව එරට රේගු,…
View More සියලුම දරුවන් අපේම දරුවන් සේ බලා ගන්නවා
