කල් ඉකුත් වූ ප්‍රවාහන බලපත්‍රවල වලංගු කාලය කොරෝනා වෛරස ව්‍යාප්තිය අවසන් වනතුරු දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළා.
View More කල් ඉකුත් වූ ප්‍රවාහන බලපත්‍ර සඳහා වලංගු කාලය දීර්ඝ කරයිAuthor: dhanujaya
දැනට කොරෝනා රෝගීන් 70ක් සුව වී ගෙදර ගිහින්
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද(17) දිනය…
View More දැනට කොරෝනා රෝගීන් 70ක් සුව වී ගෙදර ගිහින්ඉන්දියාවේ ගොස් මෙරටට පැමිණි කාන්තාවකට දින 33කට පසු කොරෝනා ආසාධනය වෙයි
ඉන්දියාවේ වන්දනා චාරිකාවකට ගොස් මෙරටට පැමිණි කාන්තාවකට දින 33කට පසුව කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඊයේ උදෑසන තමන් අසනීප තත්ත්වයකින් පසුවන බවට…
View More ඉන්දියාවේ ගොස් මෙරටට පැමිණි කාන්තාවකට දින 33කට පසු කොරෝනා ආසාධනය වෙයිතවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයි
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද(16) දිනය…
View More තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයිකොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයි
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇත. අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස පූර්ණ සුවය…
View More කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයිබස්නාහිර ආණ්ඩුකාරවරිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, ඇයගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබීම…
View More බස්නාහිර ආණ්ඩුකාරවරිය ධුරයෙන් ඉල්ලා අස්වෙයිනව කොරෝනා වෛරස් විශේෂ 06ක් වවුලන් ගෙන් සොයා ගැනේ
මියන්මාරයේ වෙසෙන වවුලන් ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා. මෙම නව වෛරසයන් කොවිඩ් -19 ඇතිවූ SARS-CoV2 වෛරස් පවුලට අයත් වුවත්…
View More නව කොරෝනා වෛරස් විශේෂ 06ක් වවුලන් ගෙන් සොයා ගැනේරජයේ එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ අද සිට
ජනාධිපති කාර්යය සාධක බලකායේ මැදිහත්වීමෙන් එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර අද (15) සිට ආරම්භ වනවා. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට…
View More රජයේ එළවළු සහ පළතුරු මිලදී ගැනීමේ අද සිටකොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළට
කෝවිඩ් – 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.
View More කොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළටඇඳිරි නීතිය පැනවු දා සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26637ක්
අද (14) උදෑසන 6 න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.…
View More ඇඳිරි නීතිය පැනවු දා සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26637ක්
