තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා සුවය ලැබු සමස්තය සංඛ්‍යාව 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More කොරෝනා සුවය ලැබු ගණන 990 ක් දක්වා ඉහළටAuthor: dhanujaya
රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය කණ්නඩ රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වී තිබේ. 39 හැවිරිදි ඔහුහදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (07) මියගිය බව වාර්තා වේ. ඔහු දමිල නළු අර්ජුන් සර්ජාගේ…
View More රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වෙයිගල්කිස්ස වෙරළට ආ කසළ ගැන විමර්ශනයක්
ගල්කිස්ස වෙරළ තීරයට කැළිකසළ ගොඩගැසුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහාය ඇතිව විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පරිසර…
View More ගල්කිස්ස වෙරළට ආ කසළ ගැන විමර්ශනයක්කොරෝනා ආසාදියින් ගණන 1835ක් ඉහළට
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ…
View More කොරෝනා ආසාදියින් ගණන 1835ක් ඉහළටලෝකේම කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 70 – මරණ ලක්ෂ 04යි
ලෝකේම කොරෝනා ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 70කට ආසන්න වී තිබේ. වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ හතරකට අධිකයි. කොවිඩ් වෛරසය හේතුවෙන් අද…
View More ලෝකේම කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 70 – මරණ ලක්ෂ 04යිදිස්ත්රික්ක කිහිපයකට වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින…
View More දිස්ත්‍රික්ක කිහිපයකට වැසි තත්ත්වය තවදුරටත්ඉන්දියාවේ සිට දෙදෙනෙක් මෙරටට රැගෙන ඒමට උපකාර කළ 5ක් අත්අඩංගුවට
කොවිඩි 19 අවධානම පවතින අවස්ථාවක නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මගින් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිටි පියෙකු හා දියණියක මෙරටට රැගෙන ඒම වෙනුවෙන් උපකාර කළ පුද්ගලයින් පස්…
View More ඉන්දියාවේ සිට දෙදෙනෙක් මෙරටට රැගෙන ඒමට උපකාර කළ 5ක් අත්අඩංගුවටකොරෝනා ආසාදිතයින් ගණන 1814ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More කොරෝනා ආසාදිතයින් ගණන 1814ක් දක්වා ඉහළටකොළඹ-බදුල්ල දක්වා ඇති දුම්රිය හැර සියලු දුම්රිය සඳුදා සිට ධාවනයට
සදුදා සිට සියලු දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කාර්යාල දුම්රිය, නගරාන්තර, දුර ගමන් සේවා…
View More කොළඹ-බදුල්ල දක්වා ඇති දුම්රිය හැර සියලු දුම්රිය සඳුදා සිට ධාවනයටතුවාල වූ හඳුන් දිවියෙකු සොයා ගනී
නවගත්තේගම උස්වැව, ප්‍රදේශයේ වවුල්වංගුව ප්‍රදේශයේ තුවාල ලබා සිටි හඳුන් දිවියෙකු සොයා ගෙන තිබේ. අවුරුදු එකහමාරක් පමණ වන මෙම හඳුන් දිවි පැටවා නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට…
View More තුවාල වූ හඳුන් දිවියෙකු සොයා ගනී
