ඉන්දියාව,ලංකාව ඇතුළු රටවල් කිහිපයක ජනප්‍රිය සමාජ ජාල යෙදවුමක් වන WhatsApp වල ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව පරිශීලකයින්ට ඔවුන්ගේ අවසන් වරට WhatsApp…
View More රටවල් රැසකට WhatsApp ගැටලුවක්Author: dhanujaya
පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 13,587ක්
ඉන්දියාවේ දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 13,587 දෙනෙකු හඳුනාගෙන ඇති අතර…
View More පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 13,587ක්කේරළ ගංජා කිලෝ 58ක් සමඟ දෙදෙනෙක් අල්ලයි
යාපනය, කකරතීව් දුපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. අළුයම අන්තර් ජාතික මුහුදු සීමාවේදී…
View More කේරළ ගංජා කිලෝ 58ක් සමඟ දෙදෙනෙක් අල්ලයිතවත් කොරෝනා පැතිරයාම නිසා චෙන්නායි නගරය දින 12කට වසා දමයි
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ම තමිල්නාඩුවේ චෙන්නායි නගරය සහ තවත් දිස්ත්‍රික්ක තුනක එදිනෙදා කටයුතු වසා දැමීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ. එම වසා…
View More තවත් කොරෝනා පැතිරයාම නිසා චෙන්නායි නගරය දින 12කට වසා දමයිFaceApp රැල්ලක් – ඔබේ රහස්‍ය තොරතුරු අනතුරේ විය හැකි
ෆේස්ඇප් යෙදුමෙහි භාවිතා වන මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය හේතුවෙන් එම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවධානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු…
View More FaceApp රැල්ලක් – ඔබේ රහස්‍ය තොරතුරු අනතුරේ විය හැකිරථවාහන දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලය මේ මස 30 දක්වා
පෙබරවාරි 16 වැනිදා හෝ ඊට පසු නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත ගෙවීමට සහන කාලයක් ලබා දී තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවුසවේ,…
View More රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලය මේ මස 30 දක්වාශ්රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරට ජනතාව රැස්වීම තහනම්
වර්තමානයේ රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දියවඩන…
View More ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරට ජනතාව රැස්වීම තහනම්1000cc දක්වා යතුරුපැදි ලියාපදිංචි කිරීමට සූදානමක්
විවිධ හේතු නිසා ලියාපදිංචි නොකර ඇතත් එහෙත් දැනට ධාවනයේ යෙදෙන සීසී 450 සිට 1000 දක්වා වූ යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ…
View More 1000cc දක්වා යතුරුපැදි ලියාපදිංචි කිරීමට සූදානමක්සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළ ගොස්…
View More සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළටපැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන්
ඉකුත් පැය 24ක කාලය තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය. ඒ, ආසාදිතයන් 2006 කට ජීවිත අහිමිවීමත් සමගය. ඉකුත් පැය 24 ක කාලය…
View More පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන්
