ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරට ජනතාව රැස්වීම තහනම්

වර්තමානයේ රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා තිබෙනවා