පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන්

ඉකුත් පැය 24ක කාලය තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය. ඒ, ආසාදිතයන් 2006 කට ජීවිත අහිමිවීමත් සමගය.

ඉකුත් පැය 24 ක කාලය තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 11,135ක් වාර්තා විණි.

ඒ අනුව එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධිකය