රත්නපුරයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්

රත්නපුරයෙන් ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් හමු වී තිබෙනවා.

ඒ අනුව රත්නපුරේ පුද්ගලින් 60 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇති අතර එක් ආසාදිතයෙක් සීවලී-ඇලෝසියස් පාසල් වලටත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.