සහල් වර්ග කිහිපයකට සහතික මිලක්

යල කන්නයේ වගා කර ඇති බිම් ප්‍රමාණය අනුව එක් ගොවියෙකුගෙන් වී 5000 kg ක උපරිමයකට යටත්ව වී මිලට ගැනීමට රජය විසින් සැලසුම් කර තිබෙනවා.

තවද, මහකන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ග වල වී කිලෝවක් සඳහා රු.42 ක සහතික මිලක් තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.