කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ ආසාදිතයන්ගේ ගණන 2514ක්…
View More කොරෝනා සුවය ලැබූ ආසාදිතයන්ගේ ගණන 2514ක් දක්වා ඉහලටAuthor: dhanujaya
හිර ගෙදරට කුඩු ඇද්ද පූසා
හෙරොයින් අඩංගු ඇසුරුමක් ගෙලෙහි ගැටගසා යවන ලද බළලෙක් කොළඹ මැගසීන් බන්ධනාගාරය අසලදී අල්ලාගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම පූසා අල්ලාගෙන තිබුණා.
View More හිර ගෙදරට කුඩු ඇද්ද පූසාමයික්රොසොෆ්ට් සහ ගූගල් සමාගම 2021 ජුනි මස දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබාදෙයි
මයික්‍රොසොෆ්ට් හි එක්සත් ජනපද ශ්‍රම බලකායට අවම වශයෙන් ජනවාරි 19දා දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බව සමාගම නිවේදනය කරයි. ඇමෙරිකාවේ ප්‍රධාන…
View More මයික්‍රොසොෆ්ට් සහ ගූගල් සමාගම 2021 ජුනි මස දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබාදෙයිකන්දකාඩු පොකුරේ ආසාදිතයන් 600යි
කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අදාළව කොරෝනා ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොරෝනා පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි
View More කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 600යිවියට්නාමයේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි
කොරෝනා වෛරසය හේතුවෙන් වියට්නාමයේ සිදුවූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබේ. 70 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබේ. පසුගිය…
View More වියට්නාමයේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයිමිනිතුවකට වරක් ඇමරිකාවේ කොරෝනා මරණයක් – මරණ ලක්ෂ 15 ඉක්මවයි
ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙවෙන සෑම මිනිත්තුවකට වරක්ම කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මරණයට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. තවද, ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වී…
View More මිනිතුවකට වරක් ඇමරිකාවේ කොරෝනා මරණයක් – මරණ ලක්ෂ 15 ඉක්මවයිදීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනයට
අදින් ඇරඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුවට මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය වාර කිහිපයක් සැළසුම් කර තිබේ.
View More දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනයටමැතිවරණයට ගම්බිම් බලා යන අය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්
මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, කොළඹ…
View More මැතිවරණයට ගම්බිම් බලා යන අය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්කොරෝනා ආසාදිතයින් 16 ක් සුවය ලබයි
තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු සුවය ලබා තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින්…
View More කොරෝනා ආසාදිතයින් 16 ක් සුවය ලබයිලංකාවට පැමිණි විදේශිකයෙකුට කොරෝනා
තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකුට කොවිඩ් – 19 වෛසරය වැළඳි ඇති බව හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට දී හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2814ක්…
View More ලංකාවට පැමිණි විදේශිකයෙකුට කොරෝනා
