කොරෝනා ආසාදිතයින් 16 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු සුවය ලබා තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,333 ක් බවද වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්.