ජර්මනියේ දකුණු නියුකොල්න් දිස්ත්‍රික්කයේ හසන්හයිඩ් උද්‍යානයේ මීටර් 4ක් දිග ඉන්දියානු පිඹුරෙක් සොයා ගෙන තිබෙනවා. උද්‍යානයේ ගසක් යට සිටියදී සොයා ගන්නා ලද මෙම සර්පයා පසුව කරන…
View More ජර්මනියේ උද්‍යානයකින් මීටර් 4ක් දිග පිඹුරෙක්Author: dhanujaya
යුද හමුදා සෙබළුන් 1,100ක් රෝහල් වෙත
සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් අඬාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා යුද හමුදා සෙබළුන් 1,100ක් රෝහල් වෙත යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.…
View More යුද හමුදා සෙබළුන් 1,100ක් රෝහල් වෙතශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනාවල ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ…
View More ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයිජාත්යන්තර භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ දී
ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.…
View More ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ දීඋසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 20 වන දා සිට
2023/2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළව නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර…
View More උසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 20 වන දා සිටයල කන්නයේ වගා කටයුතු ආරම්භ කරන දින තීරණය කෙරේ
2024 යල කන්නයේ වගා කටයුතු මාර්තු මස අවසන් සතියේ සිට අප්‍රේල් මස පළමු සතිය දක්වා වූ කාලය තුළ ආරම්භ කිරීමට තීරණය කල බව කෘෂිකර්ම හා…
View More යල කන්නයේ වගා කටයුතු ආරම්භ කරන දින තීරණය කෙරේඋසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් මෙන්න
2023 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. එසේම 2024 වසරේ අ.පො.ස. උසස්…
View More උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් මෙන්නපාකිස්තානයේ අගමැති ධුරයට හිටපු අගමැතිගේ සහෝදරයා නම් වෙයි
පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා වන ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර තිබෙනවා. නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක්…
View More පාකිස්තානයේ අගමැති ධුරයට හිටපු අගමැතිගේ සහෝදරයා නම් වෙයිවිද්යුත් මාධ්‍ය පනතත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට
විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඔහු සඳහන් කරන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක්…
View More විද්‍යුත් මාධ්‍ය පනතත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවටසෞඛ්ය සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට්ටුවක්
සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ…
View More සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට්ටුවක්
