2023 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
එසේම 2024 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය 2024 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.
2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

