මුර්තූර් සහ ඔලුවිල් යන ප්‍රදේශවල අන්තවාදී පන්ති පැවැත් වූ තවත් පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
View More අන්තවාදී පන්ති පැවැත් වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටAuthor: dhanujaya
අවුරුදු 12ට වැඩි දරුවන්ට කොරෝනා එන්නත් දීම වැදගත්
වයස අවුරුදු 12ට වැඩි දරුවන්ටත් කොවිඩ් මර්ධන එන්නත ලබාදීම වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා ප්‍රකාශ කරනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ, ඉදිරියේදී දරුවන්…
View More අවුරුදු 12ට වැඩි දරුවන්ට කොරෝනා එන්නත් දීම වැදගත්ටෙලි නාට්‍යක රෑගත කිරිමක් සඳහා මිහින්තලයට ගිය 11ට කොරෝනා
ටෙලි නාට්‍යක රෑගත කිරිමක් සඳහා කොළඹ සිට මිහින්තලයට පැමිණ සිටි 39 දෙනකුගෙන් යුත් කණ්ඩායමක නළු නිළියන් ඇතුළු 11 දෙනකුට කොවිඩි ආසාදනය වී තිබෙන බව අනුරාධපුර…
View More ටෙලි නාට්‍යක රෑගත කිරිමක් සඳහා මිහින්තලයට ගිය 11ට කොරෝනාසයිනොෆාම් කොරෝනා එන්නත් ලක්ෂ 140ක් ලංකාවට
ශ්‍රී ලංකාව චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටී. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ, ඉන් එන්නත් මාත්‍රා මිලියන…
View More සයිනොෆාම් කොරෝනා එන්නත් ලක්ෂ 140ක් ලංකාවටඅද සිට ගිලන්රථ සඳහා අධිවේගී මාර්ගය භාවිතා කිරීම නොමිලේ
පවතින කොවිඩ් තත්ත්වය හමුවේ, අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථවලින් කිසිඳු ගාස්තුවක් අය නොකරන බව, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
View More අද සිට ගිලන්රථ සඳහා අධිවේගී මාර්ගය භාවිතා කිරීම නොමිලේඉන්දියාවේ පැය 24ට කොරෝනා මරණ 4500 පනී
ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ වාර්තාව යළි අලුත් කරමින් වසංගත ව්‍යාප්තිය තුළ ඕනෑම රටක එක් දිනකදී සිදුවූ ඉහළම මරණ සංඛ්‍යාව සනිටුහන් කර තිබේ. ඒ මරණ 4,525…
View More ඉන්දියාවේ පැය 24ට කොරෝනා මරණ 4500 පනීලාංකිකයන්ට ජපානයට ඇතුල්වීම තහනම් කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයිනේ සිට ජපානයට පැමිණෙන මගීන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම රටවල දින 14ක් තුළ සංචාරය…
View More ලාංකිකයන්ට ජපානයට ඇතුල්වීම තහනම් කෙරේකොරෝනා නිසා රතු නිවේදන – දින 18ට මරණ 337ක්
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන ඊයේ (18) 1,000 ඉක්මවා ගියේය. ඒ, මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග ය. කොරෝනා වසංගත තත්ත්වය…
View More කොරෝනා නිසා රතු නිවේදන – දින 18ට මරණ 337ක්සිකුරාදා සිට අඟහරුවාදා දක්වා රටම lockdown
21 වන සිකුරාදා රාත්‍රී 11 සිට 25 අඟහරුවාදා අළුයම 4 තෙක් දැඩි සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
View More සිකුරාදා සිට අඟහරුවාදා දක්වා රටම lockdownවිජයග්‍රාහණයේ සැමරුම් දිනයේ දී යුද්ධ හමුදා නිලධාරීන් 452 කට සහ සෙසුනිලයින් 4,289 කට උසස්වීම්
12 වන විජයග්‍රාහි සැමරුමට සමගාමීව ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 452 දෙනෙකු සහ සෙසුනිලයින් 4,289 දෙනෙකු මීළඟ නිලයට…
View More විජයග්‍රාහණයේ සැමරුම් දිනයේ දී යුද්ධ හමුදා නිලධාරීන් 452 කට සහ සෙසුනිලයින් 4,289 කට උසස්වීම්
