දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට නියමිතයි. එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙනු ලබනවා.…
View More ලබන මස 7 දක්වා රට lock down – හෙට ,31 සහ 4 වෙනිදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට අවස්ථාවක්Author: dhanujaya
වෛද්‍යවරුන්ගේ පවුල්වලට කොරෝනා එන්නත ලබාදීමට තීරණයක්
අද (24) හා හෙට (25) දිනවලදී කොවිඩ් මර්ධන එන්නත වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට තීරණයක් ගෙන තිබෙනවා.
View More වෛද්‍යවරුන්ගේ පවුල්වලට කොරෝනා එන්නත ලබාදීමට තීරණයක්ඖෂධ යැයි කියා හෙරොයින් රැගෙන ගිය පුද්ගලයා මාට්ටු
රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. ඉංගිරිය කැටකැඩැල්ල පොලිස්…
View More ඖෂධ යැයි කියා හෙරොයින් රැගෙන ගිය පුද්ගලයා මාට්ටුඅද සිට තද වැසි
අද (24) සිට දින තුනක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව…
View More අද සිට තද වැසිහදිසි ආපදා තත්ත්වයක් සඳහා ගුවන් හමුදාව සුදානමින්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයක දී සහන සැලසීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා හෙළිකොප්ටර් යානා 09ක් සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා…
View More හදිසි ආපදා තත්ත්වයක් සඳහා ගුවන් හමුදාව සුදානමින්නිරෝධායන නීති උල්ලංඝණය කරන අයව සොයන්න ඩ්‍රෝන මෙහෙයුම්
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල්නිවාස සහ වතු නිවාස ආශ්රිත පුද්ගලයින් නිරෝධායන නීති උල්ලංඝණය කරන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා අද (23) සිට ඩ්‍රෝන කැමරා යොදා…
View More නිරෝධායන නීති උල්ලංඝණය කරන අයව සොයන්න ඩ්‍රෝන මෙහෙයුම්ආසාදිතයින් 1,635කට සුවය
අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 126,995කි.
View More ආසාදිතයින් 1,635කට සුවයදවසට වෛද්‍යවරු 20ක් මියයන රටක්
ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී, එක් දිනකට වෛද්‍යවරුන් විසි දෙනෙකු පමණ කොවිඩ් වැලඳී මියයන බව නවතම වාර්තා අනාවරණය කරයි. දෙවැනි කොවිඩ් රැල්ල නිසා මියගිය ඉන්දීය වෛද්‍යවරුන්…
View More දවසට වෛද්‍යවරු 20ක් මියයන රටක්අසත්ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය නිලධාරියෙක් අත්අඩංගුවට
මුහුණුපොතේ” ජීව දත්ත පිටුවක් යොදාගනිමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
View More අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය නිලධාරියෙක් අත්අඩංගුවටපැය 24ක දී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3,547 වාර්තා වූ දිස්ත්‍රික්ක
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3,547 ක් වාර්තා වුණා. මේ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවු සමස්ත ආසාදිතයින් ගණන 158,333 ක්.
View More පැය 24ක දී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3,547 වාර්තා වූ දිස්ත්‍රික්ක
