සිකුරාදා සිට අඟහරුවාදා දක්වා රටම lockdown

21 වන සිකුරාදා රාත්‍රී 11 සිට 25 අඟහරුවාදා අළුයම 4 තෙක් දැඩි සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන සිකුරාදා රාත්‍රී 11න් පසු හැඳුනුම්පතේ අංක පිළිවෙලට හෝ සංචරණ කිරීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.