දිවයින පුරා හදිසි නීතිය

වහා ම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා.

View More දිවයින පුරා හදිසි නීතිය

බිස්නස් එක ගොඩ දාලා දෙන පේජ් promoter

අලුතින් පටන් ගන්න ඕනෑම business එකක් promote කර ගන්න පුළුවන් website එකක් අපිට හම්බුනා. එකෙන් ඔයාගේ Facebook Followers අඩුයි නම් , නැත්තම් Follower , Instagram…

View More බිස්නස් එක ගොඩ දාලා දෙන පේජ් promoter

ශ්‍රී ලංකාවේ උද්ධමනයේ නවතම වාර්තාව

ජෝන් හොප්කින්ස් සරසවියේ උද්ධමන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබේ. ඊයේ (11) නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙතෙක් උද්ධමන දර්ශකයේ දෙවන ස්ථානයේ රැඳී…

View More ශ්‍රී ලංකාවේ උද්ධමනයේ නවතම වාර්තාව

මට වැරදුණා

ජනපතිවරයා දිවයිනෙන් පිටව ගොස් ඇති බවට BBC පුවත් සේවයට ලබාදුන් ප්‍රකාශය අත්වැරදීමකින් සිදු වූවක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන…

View More මට වැරදුණා

රටේ නායකත්වයට මම සුදානම් – සජිත් ප්‍රේමදාස

රට ස්ථාවර කිරිමේ, රටේ ආර්ථිකය නැංවිමේ වැඩපිළිවෙළට නායකත්වය දීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11දා) පැවැසීය. රට ස්ථාවර කිරීමේ රටේ…

View More රටේ නායකත්වයට මම සුදානම් – සජිත් ප්‍රේමදාස

ගබ්සා නීතියට එරෙහිව කෙල්ලෝ තවමත් අරගලයේ

ගබ්සා නීතියට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වී තිබෙනවා. මේ වනවිටත් දසදහසකට ආසන්න පිරිසක් එරට ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණවලට එක්ව සිටිනවා. අමෙරිකාව…

View More ගබ්සා නීතියට එරෙහිව කෙල්ලෝ තවමත් අරගලයේ

(138) බස් රථ වර්ජනය අවසන්

ඉකුත් 10 වැනි දා හෝමාගම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලට ඩීසල් ලීටර් 6600ක බවුසරයකක් ලැබීමට නියමිත ව තිබූ අතර, ඒ සඳහා පෙර දින සිට ඩීසල් ලබා ගැනීමේ…

View More (138) බස් රථ වර්ජනය අවසන්

පාප් වහන්සේගෙන් පණිවිඩයක්

දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය වෙනුවෙන් රටේ රදගුරුවරුන් සමඟ එක්ව, සාමය සඳහා වන තමන්වහන්සේගේ ආයාචනය අලුත් කරන බව…

View More පාප් වහන්සේගෙන් පණිවිඩයක්

2022 විම්බල්ඩන් ශූරතාව Novak ට

සර්බියානු ක්‍රීඩක Novak Djokovic තම හත්වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ Nick Kyrgios තරග වට හතරකින් පරාජයට පත් කරමින්. අද පැවැති…

View More 2022 විම්බල්ඩන් ශූරතාව Novak ට

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොහොර තොගයක්

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු යූරියා පොහොර තොගය නිල වශයෙන් භාරදීම අද සිදුකෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ…

View More ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොහොර තොගයක්