මට වැරදුණා

ජනපතිවරයා දිවයිනෙන් පිටව ගොස් ඇති බවට BBC පුවත් සේවයට ලබාදුන් ප්‍රකාශය අත්වැරදීමකින් සිදු වූවක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පස්වරුවේ BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් පිටව ගොස් ඇති බවය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ලංකාවට ආසන්න ස්ථානයක රැඳී සිටින බවද කථානායකවරයා එහිදී BBC පුවත් සේවයට ප්‍රකාශනයක් ලබා දෙමින් සඳහන් කර තිබේ

අද දෙරණ