සාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්න

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ශ්‍රී ලංකික පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා…

View More සාමය පවත්වාගෙන යාම සඳහා සහය දෙන්න

තවමත් ජනතාව ජනාධිපති මන්දිරයේ රැදී සිටී

දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව මේ වනවිටත් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටී. කොළඹට රැස් වූ දහස් සංඛ්‍යාත අරගලකරුවන් ඊයේ(09) පස්වරුවේ ජනාධිපති මන්දිරය…

View More තවමත් ජනතාව ජනාධිපති මන්දිරයේ රැදී සිටී

ධම්මික පෙරේරා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබේ. ඔහු සඳහන් කළේ, ජනතාවට සෞභ්‍යාගය ළඟා කර දීම සදහා ඔහු එම තනතුර භාරගත් බවයි.…

View More ධම්මික පෙරේරා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මම ඉල්ලා අස්වීමට සූදානම් බව අගමැති කියයි

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.

View More මම ඉල්ලා අස්වීමට සූදානම් බව අගමැති කියයි

පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණයට එකඟවෙනවා

පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයක් සඳහා තමන් එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

View More පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණයට එකඟවෙනවා

තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යයි

මේ වනවිට කොළඹ පැවැත්වෙමින් ඇති විරෝධතා අතරතුර තුවාල ලැබූ ගණන 33 ක් දක්වා ඉහළගොස් තිබේ. ඉන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන්ය.

View More තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යයි

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවෙයි

විවිධ මාර්ග ඔස්සේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශයට රැස්වූ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරයට ඇතුළුවී තිබේ. විශාල පිරිසක් එහි විවිධ ස්ථානවල රැඳී සිටිමින් විරෝධය…

View More විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවෙයි