ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබුණු බව කථානායකවරයාගේ මාධ්‍ය කාර්යාලය තහවුරු කළේය. ඒ අනුව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ…

View More ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබෙයි

අත්පත් කරගත් ස්ථාන වලින් ඉවත් වෙනවා අපි යනවා

ජනතාව විසින් අත්පත් කරගෙන තිබෙන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාල වලින් ඉවත් වෙමින් ඒවා නැවත භාරදීමට කටයුතු කරනු ලබන අරගලකරුවන්…

View More අත්පත් කරගත් ස්ථාන වලින් ඉවත් වෙනවා අපි යනවා

ගෝඨා සිටි හෝටලයේ වියදම ඩොලර් 8700 යයි ?

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ රැදී සිටි කාලයේදී මාලදිවයිනේ ප්‍රසිද්ධ Waldorf Astoria Ithaafushi නම් මහා පරිමාණ හෝටලයේ නවාතැන්ගෙන ඇති බව මාලදිවයිනේ මාධ්‍යය වාර්තා…

View More ගෝඨා සිටි හෝටලයේ වියදම ඩොලර් 8700 යයි ?

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන මම බලාගෙන ඉන්නේ

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා…

View More ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන මම බලාගෙන ඉන්නේ

ජනපති මාලදිවයිනෙන් පිටව යයි

මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටින් පිටව ගොස් ඇත. සෞදි අරාබියානු ගුවන් යානයකින් ඒ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව…

View More ජනපති මාලදිවයිනෙන් පිටව යයි

අගමැති කාර්යාලය වට කරයි

විරෝධතාකරුවන් මල් පාරේ අගමැති කාර්යාලයට ඇතුළු වී තිබෙනවා. කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්‍යාලයය ඉදිරිපිට අද (13) උදෑසන සිට විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස් ව සිටියා.…

View More අගමැති කාර්යාලය වට කරයි

ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ විකාශන කටයුතු නැවතෙයි

රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ‘ජාතික රූපවාහිනිය’ විකාශනය නතර කර තිබෙනවා. අරගලකරුවන් විසින් එය ග්‍රහණයට ගෙන ඇති බව යි ආරංචි මාර්ග පවසන්නේ. මේ අතර, ස්වාධීන රූපවාහිනියේ…

View More ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ විකාශන කටයුතු නැවතෙයි

මම අද අස් වෙනවා – ජනාධිපති

පෙර දැනුම් දුන් පරිදි තමා අද (13) දිනය ඇතුළත සිය ධුරයෙන් ඉවත් වන ජනාධිපතිවරයා තමාට පැවසූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුළු මොහොතකට පෙර…

View More මම අද අස් වෙනවා – ජනාධිපති

වැඩබලන ජනාධිපති ධුරය අගමැති රනිල් වික්‍රමසිංහට

අද (13) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ධූරයට පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ තමාට දැනුම් දුන් බව…

View More වැඩබලන ජනාධිපති ධුරය අගමැති රනිල් වික්‍රමසිංහට