ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. උණ රෝගී තත්ත්වයකින් සිට ඇති ඒ මහතා අද (13) අලුයම රාවතාවත්ත ප්‍රදේශයේ සිය නිවසේ දී ජීවිතක්ෂයට…
View More ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයිAuthor: dhanujaya
ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් අද(12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඊයේ, අත්‍යාවශ්‍ය සේවා…
View More ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළටතැපැල් සේවකයින්ට ආණ්ඩුවෙන් දැඩි පිළිතුරක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට හෝ අතිකාල වැඩිකිරීම සඳහා ඉදිරි වසර තුළ කිසිදු හැකියාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අතිකාල…
View More තැපැල් සේවකයින්ට ආණ්ඩුවෙන් දැඩි පිළිතුරක්උතුරු නැගෙනහිරදී මියගිය ගවයින් සහ එළුවන් ගණන 1,600 ඉක්මවයි
පැවති සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල මරණයට පත්වූ එළගවයින්, මීගවයින් හා එළුවන් සංඛ්‍යාව 1,660 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය මේ බව…
View More උතුරු නැගෙනහිරදී මියගිය ගවයින් සහ එළුවන් ගණන 1,600 ඉක්මවයිඇත්තටම මම තවම පෙම්වතෙක් නෙමෙයි, කාර්යබහුල නිසා ඒ හැඟීමට වෙලාව වෙන් කරන්න බැරි වුණා
ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, රංගන ශිල්පියෙක් විදියට හැමෝම දන්න ඒ උගත් කඩවසම් කෙනා තමයි ඉෂාර මධුෂාන් කියන්නේ. පුංචි තිරයේ අහිංසක පෙම්වතා විදියට ඉෂාර දෙරණ නාලිකාවේ විකාශය වන…
View More ඇත්තටම මම තවම පෙම්වතෙක් නෙමෙයි, කාර්යබහුල නිසා ඒ හැඟීමට වෙලාව වෙන් කරන්න බැරි වුණාමියගිය වෛද්‍යවරයාගේ සුපිරි නිවස අයිතිකරගන්න ආ 6ක් අත්අඩංගුවට
මියගිය වෛද්‍යවරයෙකුට අයත් නිවසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු…
View More මියගිය වෛද්‍යවරයාගේ සුපිරි නිවස අයිතිකරගන්න ආ 6ක් අත්අඩංගුවටසනත් නිශාන්ත අධිකරණය ට
අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී. සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන…
View More සනත් නිශාන්ත අධිකරණය ටතිරිගු පිටි ගැන බේකරි හිමියන්ගෙන් චෝදනා
මෙරට වෙළඳපලේ පවතින ආනයනික තිරිගු පිටි තොග රැසක් ප්‍රමිතියෙන් තොර බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති කමල් පෙරේරා…
View More තිරිගු පිටි ගැන බේකරි හිමියන්ගෙන් චෝදනාසීත කාලගුණයේ අඩුවීමක්
මේ වනවිට දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට බලපා ඇති ශීත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්යක්ෂ ශිරෝමනී…
View More සීත කාලගුණයේ අඩුවීමක්මිනිස් ජාවාරම් සිදුවීම් ගැන විමර්ශනයට නිලධාරීන් කණ්ඩායමක් ඕමානයට පිටත්ව යයි
මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානයට ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.ඕමාන්…
View More මිනිස් ජාවාරම් සිදුවීම් ගැන විමර්ශනයට නිලධාරීන් කණ්ඩායමක් ඕමානයට පිටත්ව යයි
