තිරිගු පිටි ගැන බේකරි හිමියන්ගෙන් චෝදනා


මෙරට වෙළඳපලේ පවතින ආනයනික තිරිගු පිටි තොග රැසක් ප්‍රමිතියෙන් තොර බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති කමල් පෙරේරා පැවසුවේ බේකරි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය වශයෙන් මෙම ආනයනික තිරිගු පිටි යෙදා ගනිමින් ආහාර නිෂ්පානද සිදුක නොහැකි බවයි.