ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
View More තැපැල් වර්ජනයක්Author: dhanujaya
හෙට සිට නැවත සියළුම පාසැල් අරඹයි
අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවත අරඹන බව අධ්‍යාපන බලධාරීන් දැනුම් දෙයි. අධ්‍යාපන රාජ්‍ය…
View More හෙට සිට නැවත සියළුම පාසැල් අරඹයිගෑස් තියනවා – බය වෙන්න එපා
උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්රෝ සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අද (13) සහ…
View More ගෑස් තියනවා – බය වෙන්න එපාඅධික ශිත තත්ත්වය නිසා ගවයින් සහ එළුවන් 500 කට වැඩි පිරිසක් මරුට
අයහපත් කාලගුණයත් සමඟ බලපෑ අධික ශිත තත්ත්වය හමුවේ උතුරු පළාතේ ගවයින් සහ එළුවන් 500 ක් පමණ මියගොස් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්…
View More අධික ශිත තත්ත්වය නිසා ගවයින් සහ එළුවන් 500 කට වැඩි පිරිසක් මරුටදරුවෙක් ළිං කුහරයක් තුළම දෑස් පියාගනී
ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්ත…
View More දරුවෙක් ළිං කුහරයක් තුළම දෑස් පියාගනීඅධික සීතල මැද දරුවන් දෙදෙනෙක් මිය ගිහින්
දිවයිනට බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.…
View More අධික සීතල මැද දරුවන් දෙදෙනෙක් මිය ගිහින්සතොස භාණ්ඩ මිල තවත් පහළ ට
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩුකර තිබේ. ඒ අනුව, කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215ක් (රුපියල්…
View More සතොස භාණ්ඩ මිල තවත් පහළ ටගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.
View More ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයිපොලීසියට සද්දේ දමා සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ තරුණයා අත්අඩංගුවට
නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.මිරිහාන පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
View More පොලීසියට සද්දේ දමා සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ තරුණයා අත්අඩංගුවටකොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරෙයි
අද දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙකම අවලංගු…
View More කොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරෙයි
