හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටව ගොස් ඇත. සිය පවුලේ ඥාතීන් සමඟ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන්…
View More හිටපු ජනපති දිවයිනෙන් පිටව යයිAuthor: dhanujaya
අද 27 සිට 30 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි
දෙසැම්බර් මස 27 වනදා සිට 30 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන…
View More අද 27 සිට 30 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයිබිත්තර රුපියල් 55ට දෙන්න කැමති
වෙළෙඳපොළ තුළ බිත්තර මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් අතර සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වීය. එහිදී එළඹෙන 29…
View More බිත්තර රුපියල් 55ට දෙන්න කැමතිඉන්දීය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනී
ප්‍රසිද්ධ ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සියදිවි නසාගෙන තිබේ. ඇය (24) දියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ රූගතකිරීමකට සහභාගි වී සිටින අතරතුර මෙලෙස…
View More ඉන්දීය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනීගුවන්තොටුපොළ වැසිකිළියකින් ජීව උණ්ඩයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංක්‍රමනික ප්‍රදේශයේ පිහිටි පිරිමි වැසිකිළියෙන් ඊයේ (25) අලුයම ජීව උණ්ඩයක් සොයා ගෙන තිබේ.
View More ගුවන්තොටුපොළ වැසිකිළියකින් ජීව උණ්ඩයක්ශලනි තාරකා රසිකයෙකුට දුන්නු සැර උත්තරය
සුන්දර නිළි ශලනි තාරකා “එයයි මමයි” යනුවෙන් සඳහන් කරමින් පළ කළ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වනවා. මෙම ඡායාරූප පෙළ…
View More ශලනි තාරකා රසිකයෙකුට දුන්නු සැර උත්තරයඅමෙරිකාවේ TikTok තහනම් කිරීමේ සූදානමක්
එක්සත් ජනපද නීති සම්පාදකයින් අමෙරිකාව තුළ TikTok යෙදුම තහනම් කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, සිය රටේ ජාතික ආරක්ෂාව මෙම යෙදුම හරහා…
View More අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ සූදානමක්අල්ලස් හෝ දුෂණ වැටලීම් ගැන හෙළිදරව්වක්
මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දිවයින පුරා වැටලීම් 61ක් සිදුකර තිබේ. ඉන් වැටලීම් 27ක් සාර්ථක කරගැනීමට…
View More අල්ලස් හෝ දුෂණ වැටලීම් ගැන හෙළිදරව්වක්ප්රදේශ රැසකට අද තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
View More ප්‍රදේශ රැසකට අද තද වැසිඅසිරිමත් නත්තල උදාවෙයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.…
View More අසිරිමත් නත්තල උදාවෙයි
