එළඹෙන වසරේ සිට ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවිය හැකි බව එම සමාගම පවසයි. ඒ අනුව Apple, Samsung සහ…
View More පරණ ජංගම දුරකථන වලට whatsapp අවලංගු වෙයිAuthor: dhanujaya
යළි හිස ඔසවන කුරුලු උණ
කුරුලු උණ රෝගය හේතුවෙන් නයිජර් රාජ්‍යයේ පක්ෂීන් 4,000ක් පමණ මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කුරුළු ගොවිපොළවල් සිටි අනෙකුත් පක්ෂීන් ද වෛරසය ව්‍යාප්ත වීම…
View More යළි හිස ඔසවන කුරුලු උණපුංචි ඡන්දය මාර් තු 10 වැනි දාට පෙර
පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු…
View More පුංචි ඡන්දය මාර් තු 10 වැනි දාට පෙරඑළවළු මිල යළි ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, ඇතැම් එළවළු වර්ගවල මිල…
View More එළවළු මිල යළි ඉහළටගල් අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියාවේ සමාගමකට
නව ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුව ගල් අඟුරු ලබා ගැනීම සඳහා Arista Mitra නැමති ඉන්දුනීසියානු සමාගම තෝරා ගෙන ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.…
View More ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියාවේ සමාගමකටශීත කාලගුණයෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට
පවතින ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් තිබේ. අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස්…
View More ශීත කාලගුණයෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුටඅන්තර්ජාලය හරහා මුදල් වංචා කළ කල්ලියක් අත්අඩංගුවට
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කරන පුද්ගලයන් මුලාකර රුපියල් කෝටි 02කට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කල්ලියක් ගැන තොරතුරු හෙළිවී තිබේ.…
View More අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ කල්ලියක් අත්අඩංගුවටආහාර උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව 07 වන තැනට
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ශ්‍රී ලංකාව 7 වෙනි ස්ථානයේ පසුවන බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකු වාර්තා අනුව ශ්‍රී…
View More ආහාර උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව 07 වන තැනටතිලිණි ප්‍රියමාලි ගෙදර යයි
ඇප නියම වූ තිලිණි ප්‍රියමාලි අද වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් පිටව ගියා. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසුවේ ඇයට එරෙහිව පැවති නඩුවලට අදාළ ඇප මුදල්…
View More තිලිණි ප්‍රියමාලි ගෙදර යයිඩිලාන්ට තියුණු ආයුධ වලින් පහර දීමේ හේතුව එළිවෙයි
සමාජ ක්‍රියාකාරී දිලාන් සේනානායකට තියුණු ආයුධ වලින් පහර දීමට හේතුව තරුණියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් බව අනාවරණය වී තිබෙනවා. අරගල භූමියට පැමිණි තරුණියකට ඩිලාන් සේනානායක…
View More ඩිලාන්ට තියුණු ආයුධ වලින් පහර දීමේ හේතුව එළිවෙයි
