ගුවන්තොටුපොළ වැසිකිළියකින් ජීව උණ්ඩයක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංක්‍රමනික ප්‍රදේශයේ පිහිටි පිරිමි වැසිකිළියෙන් ඊයේ (25) අලුයම ජීව උණ්ඩයක් සොයා ගෙන තිබේ.