නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් 309 දෙනෙකුට ජනපති විශේෂ සමාව හිමිව තිබෙනවා. ඒ අතර කාන්තාවන් තිදෙනක්ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
View More නත්තලට සිරකරුවන් 309කට නිදහසAuthor: dhanujaya
අමෙරිකාවේ හිම කුණාටුවෙන් පුද්ගලයන් 19ක් ජීවිතක්ෂයට
අමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. මෙම කුණාටුව හේතුවෙන් මේ වන විටත් මිලියන…
View More අමෙරිකාවේ හිම කුණාටුවෙන් පුද්ගලයන් 19ක් ජීවිතක්ෂයටභාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානය
ආනයන සීමා තවදුරටත් ලිහිල් කර හැකි භාණ්ඩ වර්ග පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
View More භාණ්ඩවල ආනයනය සීමා ලිහිල් කිරීමට අවධානයනත්තලට අලුත් දුම්රිය 08ක්
නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසයි. ඒ මහතා පවසා සිටියේ, හෙට (23)…
View More නත්තලට අලුත් දුම්රිය 08ක්26 සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කෙරේ
එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
View More 26 සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කෙරේවෙළඳපොලේ බිත්තර හිඟයක් තවදුරටත්
වෙළඳපොලේ තවදුරටත් බිත්තර හිඟයක් පවතිනවා. නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල එලෙස බිත්තර හිඟයක් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
View More වෙළඳපොලේ බිත්තර හිඟයක් තවදුරටත්රේගුව මගින් රාජසන්තක කළ වාහන මත්ද්‍රව්‍ය වැටලීම්වලට
රේගුව මගින් රාජසන්තක කරන ලද රථවාහන පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීම් සඳහා භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල්කර ඇති එම රථවාහන නිරීක්ෂණයට…
View More රේගුව මගින් රාජසන්තක කළ වාහන මත්ද්‍රව්‍ය වැටලීම්වලටකාලගුණයෙන් දැනුම් දීමක්
ඊසාන දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
View More කාලගුණයෙන් දැනුම් දීමක්ජනවාරි මාසයේ විදුලි කප්පාදුව වැඩි වෙයි
ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළයාමේ හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…
View More ජනවාරි මාසයේ විදුලි කප්පාදුව වැඩි වෙයිඅදත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.…
View More අදත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
