“තෙරුවන් සරණයි” කියලා අත්සන් කරපු කපල් එක මතකද? මෙන්න එයාලගෙ Shoot

පසුගිය කාලේ සමාජ ජාලාවල හැමෝම කතාබහ කරපු හැමෝම හිනාවුණු කපල් එකක් ඔයාලට මතක ඇති කියල හිතනවා. විවාහ ගිවිස ගන්න වෙලාවේ “තෙරුවන් සරණයි” කියලා අත්සන් කරපු කපල් එක ගොඩක් අයට මතක ඇති කියල හිතනවා. එයාලාගේ Pre Shoot එකේ ඡායාරූප ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. ඔහු මේ යුවලව නම් කරලා තිබුණේම “තෙරුවන් සරණයි කපල් එක” යන නමින්මයි.

May be an image of 2 people, people standing, outdoors and text that says "STUDIOSHINE STUDIO STUDIOSHINE SHINE GISHAN JANITH PHOTOGRAPHY MU"
May be a black-and-white image of 2 people, people standing and outdoors
May be a close-up of 1 person, outdoors and text that says "STUDIO SHINE GISHAN JANITH PHOTOGRAPHY HOTO CRA O"
May be an image of 1 person, standing and sky
May be an image of 2 people, people standing and outdoors