ලංකාවේ ලක්ෂ 96 දරිද්‍රතාවයෙන් පෙලෙයි

පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවට සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා මේ බව සඳහන් කළේය.