නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය.

ඒ අනුව ඊට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් තිදෙනා ලබාගත් ඡන්ද ප්‍රතිඵල මෙසේය

රනිල් වික්‍රමසිංහ – ඡන්ද 134

ඩලස් අලහප්පෙරුම – ඡන්ද 82

අනුර කුමාර – ඡන්ද 03