අනුප්රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය.
ඒ අනුව ඊට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් තිදෙනා ලබාගත් ඡන්ද ප්රතිඵල මෙසේය
රනිල් වික්රමසිංහ – ඡන්ද 134
ඩලස් අලහප්පෙරුම – ඡන්ද 82
අනුර කුමාර – ඡන්ද 03

