වසරේ ගතවූ කාලය තුල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 3.1% න් අවප්රමාණය වී තිබෙනවා.
මේ වසර ආරම්භයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 297. 65කි.
ඊයේ (19) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 305.80ක් ලෙස සටහන් වුණි.
You cannot copy content of this page : News Buwa