පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

You cannot copy content of this page : News Buwa