පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනෙකුට උසස්වීම්

පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.