කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකය අද (24) ඒකක 217.58කින් පහළ ගොස් ඒකක 16,671.73ක් ලෙස සටහන් වී තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 1.29% පහත වැටීමක් වනවා.

අද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 2.1ක් ලෙස දැක්වෙනවා.