කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 217.58කින් පහළ ගොස් ඒකක 16,671.73ක් ලෙස සටහන් වී තිබෙනවා.
එය ප්රතිශතයක් ලෙස ගත් විට 1.29% පහත වැටීමක් වනවා.
අද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 2.1ක් ලෙස දැක්වෙනවා.

You cannot copy content of this page : News Buwa