පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.77 සිට රු. 291.51 දක්වා සහ විකුණුම් මිල රු. 300.30 සිට රු. 300.08 දක්වා අඩු වී තිබේ.

