අද කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 41.38 කින් ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය 26%ක ඉහළ යාමක් ලෙසයි සටහන් වෙන්නේ.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16,257.31 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.4ක් ලෙසයි.