කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 41.38 කින් ඉහළ ගොස් තිබෙනවා.
ප්රතිශතාත්මක ලෙස එය 26%ක ඉහළ යාමක් ලෙසයි සටහන් වෙන්නේ.
මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16,257.31 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.4ක් ලෙසයි.

You cannot copy content of this page : News Buwa