ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.38 සිට රු. 292.21 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 299.93 සිට රු. 300.69 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

