Oscar Instagram පිටුවට ගිය දීපිකා ගේ Deewani Mastani ගීතය

Ranveer Singh සහ Deepika Padukone රංගනයෙන් දායක වුණ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන Bajirao Mastani හි ගීතයක කොටසක් Oscar හි Instagram පිටුවේ පළ කර තිබෙනවා.

ඒ පහත ආකාරයටයි,

https://www.instagram.com/reel/C5TsBTfJsUy/?igsh=NjhmZnNoaXdmenR6

එම ගීතය Shreya Ghoshal විසින් ගායනා කරනු ලබන අතර Deepika Padukone විසින් එයට නර්තනයක් ඉදිරිපත් කරනු ලබනවා.