රන් මිල තවදුරටත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වෙළඳපොල දත්ත වාර්තා කරනවා.

ඒ අනුව අද දිනයේ රන් මිල සටහන් වූයේ මෙලෙසයි.