Ranveer Singh සහ Deepika Padukone රංගනයෙන් දායක වුණ ජනප්රිය බොලිවුඩ් චිත්රපටයක් වන Bajirao Mastani හි ගීතයක කොටසක් Oscar හි Instagram පිටුවේ පළ කර තිබෙනවා.
ඒ පහත ආකාරයටයි,
https://www.instagram.com/reel/C5TsBTfJsUy/?igsh=NjhmZnNoaXdmenR6
එම ගීතය Shreya Ghoshal විසින් ගායනා කරනු ලබන අතර Deepika Padukone විසින් එයට නර්තනයක් ඉදිරිපත් කරනු ලබනවා.

