ආනයනික කිරිපිටි මිල ඉහළට

ලබන සතියේ සිට ආනයනික කිරිපිට මිල ඉහළට යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත.

එසේම කිලෝග්‍රෑම් 01ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යනු ලැබෙනවා.