ලබන සතියේ සිට ආනයනික කිරිපිට මිල ඉහළට යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත.
එසේම කිලෝග්රෑම් 01ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යනු ලැබෙනවා.

You cannot copy content of this page : News Buwa