සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනයක්

ජනවාරි 12 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වන ගැසට් නිවේදනය මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

සංශෝධිත ගාස්තු පහතින්,

No description available.

No description available.

No description available.

No description available.