ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන් 17ක් අත්අඩංගුවට

පන්නිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක් වටලා එහි සිටි තරුණ තරුණියන් 77 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම සාදය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සංවිධානය කර තිබු බවයි පොලිසිය සඳහන් කරන්නේ.