ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය හෙට පෙරවරු 1.00 දක්වා වලංගු වනවා.

එම ප්‍රදේශ ඇතුලත් නිවේදනය පහතින්,