වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වසර සඳහා වාර්ෂික අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,401ක්.
ඉන් රුපියල් බිලියන 1,255ක් මේ වනවිට එක් රැස් වී ඇති බවයි දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පසුගිය වසරට සාපේක්ෂව එහි ප්රගතිය 117%ක් ලෙස දැක්වෙනවා.

