කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (17) දින ඒකක 156.05කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 20,775.42ක් ලෙස දැක්වුනා.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 6.6ක් ලෙස දැක්වුනා.